Html සරලව කෙටිෙයන් (01) - html

 

 

ඔන්න ඔයාලට Hyper Text Markup Language (Html) මෙම භාෂව ඉතා පහසු භාෂාවකි. දැන් ලංකාෙවෙි Web අඩවි හදන්න උනන්දු බොහා්ෙ දෙනාට මෙම

 ලිපිය වැදගත් වෙිවි කියා මම සිතමි.









 Html Code සැකසීම සදහා විවිද Software වර්ග Internet පිරී අැත. https://notepad-plus-plus.org/download/v6.7.8.1.html මෙම ලින්ක් Click හෝ පරිගනකයේ අැති Notepad Open  කරගන්න...!

මුලින්ම මෙම Code (කෙත) අැතුලත් කරන්න.


<html>
<head>
<title>Home</title>
</head>
<body>
Mywebsite.com
</body>
</html>

 ඉහලින් තිබෙන Code (කෙත) Copy කර Past කරගන්න.
මෙහි අැති  Home හා Mywebsite.com වෙනස් කර ගත හැක. 

පසුව File ගොස් Save As ගොස් File Name: index.html ලෙස ඔබ කැමති තැනක Save කරගන්න.

(මම Save කරගත් අාකරය "D:\Web site project\Mywebsite.com\index.html"  )

  • අැයි html Code (කෙත) දාන්නේ?
භාවිත කරන්නේ

Hyper Text Markup Language

(html) භාෂාව නිසා


  •  අැයි head Code (කෙත) දාන්නේ?
  •  
     title  ,  Link(සබදතා)
    Page Version(වර්ග) දැමිම සදහා

  •  අැයි title Code (කෙත) දාන්නේ?
ඔබගේ අඩවිෙයේ (Website) නම දැමීම සදහා....!

  •  අැයි body දාන්නේ?
පිටුවට සදහන් කරන සියලු විස්තර මෙහි අැතුලත් වන නසා...!

ඹබට ඊලග පිටුෙන් index.html Page 1 නිර්මාණාත්මකව සැකසීම සදහා

Css (Cascade Style Sheets)






 

Comments

Popular posts from this blog

What is the internet ?