Css අද ඔයලට කියලා දෙන්නේ නිර්මාණාත්මකව කොහොමද website 1 ක් හදන්නේ කියලා......... <html> <link rel="stylesheet" type="text/css" href="index.css"/> <head> <title>Home</title> </head> <body> <div id=" header ">Mywebsite.com</div> </body> </html> 01 . පලමුවෙන්ම මෙය Save As කල යුත්තේ index.html ලෙසය... රතු පාටින් සදහන් කර අැති href="index.css" මගින් index.css file 1කට පිවිසේ... යලිත් notepad ඒකේ අැති file වෙත ගොස් new යන්න click (ඔබන්න) කරන්න. ඉන් පසු මෙම පහලින් අැති code (කේත) copy කර past කරගන්න. #header{ border-bottom: 1px solid #DEDEDE; float: left; width: 606px; font-family: 'Roboto Condensed',sans-serif; color: #fff; font-size: 17px; margin-bottom: 10px; padding: 5px 0px 5px 10px; background: linear-gradient(to right, #0076A3 0%, #51C1F1 49%, #FFF 96%) repeat scroll 0% 0% transparent; } මෙය වරහන් තුල ද